පාලිත කොහොන ගෝලීය පුරවැසි සම්මානයෙන් පිදුම් ලබයි
March 5, 2010, 9:15 AM


Imageනිවියො‍්ර්ක් හි ශ්‍රි ලංකා‍වේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා ගෝලීය පුරවැසි සම්මානයෙන් පිදුම් ලබයි.

මෙම සම්මානය Orphans International Worldwide සංවිධානය විසින් පසුගිය දා  නිවියෝර්ක් නුවර වෙබ්ස්ටර් ශාලාවේ පැවති උත්සවයකදී ඒ මහතා වෙත ලබා දෙන ලදි.

මානුෂීය කටයුතු වෙනුවෙන් දායකත්වය ලබා දෙමින් ලෝකයේ එක් එක් පුද්ගලයා විසින් තනිතනිව සිදුකරන ලඳ සේවය ඇගයීම වෙනුවෙන් මෙම සම්මානය පිරිනමනු ලැබීය.

   Comments(0)


  Add Comment

Name A value is required.
Email Invalid format. (Not for publishing)
Contact. No  (Not for publishing)
Comment A value is required.
 

Copyright © timesoflanka.com- 2008   E-Mail: info@timesoflanka.com