විපක්ෂය මහමැතිවරණයේ පරාජය බාරගෙන අවසන් - අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
March 11, 2010, 2:20 PM
විපක්ෂය සිදුකරන ඇතැම් ප්‍රකාශ අනුව ඔවුන් මෙවර මහමැතිවරණයේ පරාජය භාරගෙන
අවසන් බැව් ජාත්‍යන්තර වෙළඳ කරයුතු අමාත්‍ය,කැබිනට් ප්‍රකාශක මහාචාර්ය
ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි.
අප්‍රේල් 08 වෙනිදා පැවැත්වෙන මැතිවරණයෙන් රජය අනිවාර්යෙන් ම තුනෙන් දෙකක බලය ලබා ගන්නා බවට විපක්ෂය කරනු ලබන අඳහස් වලින් ද සනාථ වී ඇති බව ද අමාත්‍යවරයා පැවසී ය.
ජනතාවට වුවමනා වී තිබෙන්නේ තුනෙන් දෙකේ බලය රජයට ලබා දෙන්නයි.සරත් ෆොන්සේකා දේශපාලනයට පැමිණීම තුළ අරාජිකත්වයකට පත්වන බව ද ඔහුට පක්ෂයක් නොමැති බව ද අප ප්‍රකාශ කළා.ඒ අවස්ථාවේ දී අවශ්‍ය වුනේ කෙසේ හෝ ජනාධිපතිවරණයේ බලය ලබා ගැනීමටයි.අපට දිස්ත්‍රික්ක 18 බලය ලබා ගෙන තුනෙන් දෙකේ බලය ලබා ගැනීමේ අවස්ථාව පවතිනවා යැයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසී ය.
courtesy: news.lk
Comments(0)
Add Comment

March 12, 2010, 10:15 AM
මහින්ද චින්තන "ඉදිරි දැක්ම" මහ සමුළුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ
ප්‍රධානත්වයෙන් අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
"ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්චර්යය කරමු" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව වැඩ කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
"ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්චර්යය කරමු" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව වැඩ කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
March 11, 2010, 2:20 PM
විපක්ෂය සිදුකරන ඇතැම් ප්‍රකාශ අනුව ඔවුන් මෙවර මහමැතිවරණයේ පරාජය භාරගෙන
අවසන් බැව් ජාත්‍යන්තර වෙළඳ කරයුතු අමාත්‍ය,කැබිනට් ප්‍රකාශක මහාචාර්ය
ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි.
March 10, 2010, 9:20 AM
යාපනයේ වැවෙන කැරට්වල අල වගේම කොළ ත් ආහාරයට ගත හැකි බව වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
යාපනයේ වැවෙන කැරට් එතරම් ගුණදායක වුණත් තමන්ට තාමත් කිසිවෙක් යාපනයේ කැරට් කැවීමට උත්සාහ නොකළ බවද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
යාපනයේ වැවෙන කැරට් එතරම් ගුණදායක වුණත් තමන්ට තාමත් කිසිවෙක් යාපනයේ කැරට් කැවීමට උත්සාහ නොකළ බවද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.