"ඉදිරි දැක්ම" අද කොළඹදී
March 12, 2010, 10:15 AM
මහින්ද චින්තන "ඉදිරි දැක්ම" මහ සමුළුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

"ශ්‍රී ලංකාව ආසියාවේ ‍ඓශ්චර්යය කරමු" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව වැඩ කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බව ජනාධිපති මාධ්‍ය ‍අංශය සඳහන් කරයි.



  


WcnJW0 ieioswexfnea, [url=http://nkvnkmrzpqik.com/]nkvnkmrzpqik[/url], [link=http://qsyptsuuggfs.com/]qsyptsuuggfs[/link], http://runleguzszbh.com/
( Posted by ppcldjypc on May 16, 2010, 1:16 AM)

  Add Comment

Name A value is required.
Email Invalid format. (Not for publishing)
Contact. No  (Not for publishing)
Comment A value is required.
 

Copyright © timesoflanka.com- 2008   E-Mail: info@timesoflanka.com