රුසියාව හා චීනය අපේ සහායට
March 23, 2010, 11:25 AM

ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ පිළිබඳ සෙවීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් විසින් පත් කිරීමට යෝජිත මණ්‌ඩලයට රුසියාව හා චීනය යන රටවල් එරෙහි වී ඇත. මේ රටවල් දෙකම එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට අයත් වේ.

බ්‍රිතාන්‍යය හා ඇමරිකාවේ දැඩි බලපෑම් මත එක්‌සත් ජාතීන්ගේ මහලේකම් විසින් පත් කරන මෙම මණ්‌ඩලය සම්බන්ධව ප්‍රශ්නයේදී රුසියානු අගමැති වැලඩ්මිර් පුටින් සහ චීන නායකත්වය විසින් ශ්‍රී ලංකා රජයට පූර්ණ සහය දක්‌වන බව දක්‌වා ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග දක්‌වයි.

බෑන් කී මූන් මෙම මණ්‌ඩලය පත්කර එකී වාර්තාව ආරක්‍ෂක මණ්‌ඩලයට යොමු කළ හොත් ඉහත කී රටවල් දෙකම නිෂේධ බලය භාවිත කරනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

එක්‌සත් ජාතීන්ගේ මහලේකම්ගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සභාපති ධුරය දරන ඊජිප්තු ජනාධිපති හොස්‌නි මුබාරක්‌ ද විරෝධය දක්‌වා ඇත.

couresy: lankacnews

fk5zQN kagxqbuqkmxa, [url=http://bhlwjrvetdqn.com/]bhlwjrvetdqn[/url], [link=http://kqnrqaidrzgp.com/]kqnrqaidrzgp[/link], http://cwnpkxkqkvmo.com/
( Posted by wnbpbdau on May 16, 2010, 3:11 AM)

  Add Comment

Name A value is required.
Email Invalid format. (Not for publishing)
Contact. No  (Not for publishing)
Comment A value is required.
 
Copyright © timesoflanka.com- 2008   E-Mail: info@timesoflanka.com