ශ්‍රී ලංකාව තුළ COVID-19 හෙවත් කොරෝනා වයිරසය අසාදනය වූ රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, එම වසංගත තත්වය පාලනය කොට මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මේ මොහොතේ ප්‍රමුඛතම අවශ්‍යතාවය වේ.
මෙවැනි වසංගත තත්වයක් යටතේ දේශපාලන රැස්වීම්, කැන්වසින්, රැළි සහ ජනහමු පැවැත්වෙන මැතිවරණ වාතාවරණයක් නිර්මාණය වීම අතිශය අනතුරුදායක වන අතර එමගින් මෙම වසංගතය සීග්‍රයෙන් පැතිරීමට අවකාශ සලසනු ඇත.
එබැවින්, පවතින වාතාවරණය යටතේ මහජන ආරක්ෂාව වෙනුවෙන් 2020 අප්‍රේල් මස 25 වන දිනට යෙදී ඇති මහ මැතිවරණය කල් දැමීම අවශ්‍ය බව ඔබ සිතනවාද? එසේ නම් පහත මහජන පෙත්සම අත්සන් කර ජනපතිවරයා වෙත මහජන මතය ප්‍රකාශ කරමු.
[emailpetition id=”3″]
අත්සන්:
[signaturelist id=”3″]