2026 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 193ක් ලබා ගනිමින් සිංහල මාධ්‍යයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා…
Author: Editor
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ…
බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ඉසිපතන මිගදාය යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් කෙරේ!
ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය හා ඓතිහාසික සිද්ධස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි පිහිටි “සාරනාත් හි…
ශ්‍රී ලංකාවට දැඩි උණුසුම් කාලගුණයක් – ඔබ සහ ඔබේ පවුල සුරක්ෂිතද?
දිවයින පුරා පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.…
හම්බන්තොට මහා වන විනාශයකට ඉඩ දෙමින් ජාත්‍යන්තර වනාන්තර දිනය සමරන ශ්‍රී ලංකාව
අද (මාර්තු 21) ලෝකවාසීන් ජාත්‍යන්තර වනාන්තර දිනය (2026) සමරමින් සිටී. “වනාන්තර සහ ආර්ථිකය” යන තේමාව යටතේ…
එදා සමච්චලයට ලක් වූ මත්තල අද ලෝකයේ තීරණාත්මක ගුවන් වත්කම ද?
දශකයකට වැඩි කාලයක් පුරා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ හාස්‍යට ලක්වූ මාතෘකාවක්…
ඉන්දියාවේ සැඟවුණු හෙළ උරුමය: නාගාර්ජුනකොණ්ඩයේ සිංහල විහාරය
ඉන්දියාවේ සැඟවුණු හෙළ උරුමය: නාගාර්ජුනකොණ්ඩයේ සිංහල විහාරයේ අභිමානවත් කතාව ශ්‍රී ලංකාවෙන් බැහැරව, ඉන්දියාවේ හදවත බඳු ආන්ද්‍රා…
ඉංජිනේරු වෘත්තිය අතහැර පැවදි වී, ලොවම වසඟයට ගත් බෞද්ධ භික්ෂුව
මීට වසර විසි ගණනකට පෙර ඔබ මොහොතකට හෝ මොටරෝලා (Motorola) සමාගමේ කාර්යාලයට එබී බැලුවේ නම්, එහි…
පරිසර සංවිධාන සාකච්ඡාවකට කැඳවා පරිසර ඇමති, නියෝජ්‍ය ඇමති දෙපල පැන දුවයි!
භාතිය ඇතුට සිදු වූ අසාධාරණය පිළිබඳව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමභාවය පිළිබඳ පරිසර සංවිධාන සහ ක්‍රියාකාරීන්ගේ එකමුතුව…
නිලධාරීන්ට බැරි තැන, පාසල් සිසුන් වැඩට බසී! අලි-මිනිස් ගැටුම නවතන ‘Elephant Journey’ ඇප් එක.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ රැසක අලි-මිනිස් ගැටුම දිනෙන් දින උග්‍ර වන, මාරාන්තික ඛේදවාචකයක් බවට පත්වෙලා. මේ…