උතුරු දුම්රිය මාර්ගයේ ගල්ගමුව ප්‍රදේශයේදී අද (11) අලුයම ධාවනය වූ දුම්රියක ගැටීමෙන් තරුණ වියේ පසුවූ වන…
Year: ව
බන්ධනාගාර පනතට හදිසි සංශෝධනයක්: ඥානසාර හිමියන්ට යළි චීවරය ලබාදීමේ උත්සාහයෙන් ශාසනයටත් තර්ජනයක්?
ජනාධිපති සමාව අහෝසි වීම හේතුවෙන් යළි බන්ධනාගාරගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව…
කෘතිම බුද්ධියෙන් (AI) ගෝලීය ආර්ථිකයට දැඩි ප්‍රහාරයක්: ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා වෘත්තීය සේවා ක්ෂේත්රයට රතු එළියක්?
කෘතිම බුද්ධියේ (AI) ශීඝ්‍ර වර්ධනය හමුවේ සාම්ප්‍රදායික ගෝලීය ආර්ථික රටාව සහ වෘත්තීය සේවා ක්ෂේත්රය පෙර නොවූ…
වන අලි තර්ජන අතුළු බාධක පරදා ඇහැටුවැවෙන් බිහිවූ දිවයිනේ ප්‍රථමයා
2026 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 193ක් ලබා ගනිමින් සිංහල මාධ්‍යයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා…
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ…
බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ඉසිපතන මිගදාය යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් කෙරේ!
ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය හා ඓතිහාසික සිද්ධස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි පිහිටි “සාරනාත් හි…
ශ්‍රී ලංකාවට දැඩි උණුසුම් කාලගුණයක් – ඔබ සහ ඔබේ පවුල සුරක්ෂිතද?
දිවයින පුරා පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.…
හම්බන්තොට මහා වන විනාශයකට ඉඩ දෙමින් ජාත්‍යන්තර වනාන්තර දිනය සමරන ශ්‍රී ලංකාව
අද (මාර්තු 21) ලෝකවාසීන් ජාත්‍යන්තර වනාන්තර දිනය (2026) සමරමින් සිටී. “වනාන්තර සහ ආර්ථිකය” යන තේමාව යටතේ…
එදා සමච්චලයට ලක් වූ මත්තල අද ලෝකයේ තීරණාත්මක ගුවන් වත්කම ද?
දශකයකට වැඩි කාලයක් පුරා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) ගෝලීය ගුවන් සේවා ක්ෂේත්රයේ හාස්‍යට ලක්වූ මාතෘකාවක්…
ඉන්දියාවේ සැඟවුණු හෙළ උරුමය: නාගාර්ජුනකොණ්ඩයේ සිංහල විහාරය
ඉන්දියාවේ සැඟවුණු හෙළ උරුමය: නාගාර්ජුනකොණ්ඩයේ සිංහල විහාරයේ අභිමානවත් කතාව ශ්‍රී ලංකාවෙන් බැහැරව, ඉන්දියාවේ හදවත බඳු ආන්ද්‍රා…