Condé Nast Traveller සඟරාව 2025 වසර සඳහා පවත්වන ලද ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ලොව වඩාත්ම…
Category: News
Local and international news stories.
ඉවත් බවක් නැතිව වෙරළ තීරයේ ඛනිජ කැණීම් නිසා සංචාරක ව්‍යාපාරය වැනසෙයි ද?
හම්බන්තොට ප්‍රදේශයේ ඛනිජ ගවේෂණය පිළිබඳ කැලඹීම: රක්ෂිත ප්‍රදේශ හතරක් අවදානමේ ශ්‍රී ලංකාවේ දකුණු සහ ගිනිකොනදිග වෙරළබඩ…
වන අලින් සඳහා යෝජිත උමං මාර්ගය සුදු අලියෙක්ද?
ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින්, බහුල ලෙස අලි දුම්රිය අනතුරුවලට ලක්වන ප්‍රදේශයක…
ජනාධිපතිවරණ දින නියමය හෙට – ප්‍රභල අපේක්ෂකයින් 9ක් තරඟ බිමේ?
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ තීරණාත්මක සන්ධිස්ථානයක්, හෙට (26 වැනිදා) උදාවීමට නියමිතය. මැතිවරණ කොමිසම විසින් විශේෂ ගැසට්…
සනුක සහ වින්ඩිට ජාත්‍යන්තර සම්මානයක්
පසුගිය දා ඉන්දියාවේ පැවැති 16 වන එඩිසන් සම්මාන උලෙළේදී 2023 වසරේ සංවේදීතම ගීතය (Sensational Song of…
කොළඹ එන අතරමඟ දැවැන්ත පාලමක් සුනු විසුනු කළ ඩාලී
ශ්‍රී ලංකාවේ කොළඹ බලා ධාවනය වෙමින් තිබූ විශාල නෞකාවක් ඊයේ (26) අමෙරිකාවේ බැල්ටිමෝර්හි විශාල පාලමක ගැටී එය…
ගල්ගමුවේ වන අලින්ට හොඳ කල දසාවක් – කෑම බීම අත ළඟටම!
ගල්ගමුව සහ අඹන්පොල අතර පිහිටි ගැටදිවුල ප්‍රදේශයේ ඉදිවන ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ග ව්‍යාපෘතියට සමගාමීව…
ඡන්ද වැඩ නවත්තන්න “සල්ලි නැති නිසා පුංචි ඡන්දය 2024 දී” රනිල් එජාප රැස්වීමේ දී කිව්වා – වජිර අබේවර්ධන
2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මහා භාණ්ඩාගාරය විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත මූල්‍ය ප්‍රතිපාදන ලබා…
ප්‍රිමියර් ලීග් ක්‍රීඩක ක්‍රිස්ටියන් අට්සු (Christian Atsu) තුර්කි භූමි කම්පාවෙන් මිය යයි.
පසුගිය සතියේ දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ ඇති වූ විනාශකාරී භූමිකම්පාවෙන් පසු ප්‍රිමියර් ලීග් ක්‍රීඩක ක්‍රිස්ටියන්…
අලිමංකඩේ සැනකෙළිය නවතී – හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්
හබරණ අලි කොරිඩෝවට යාබදව පෙබරවාරි 17 සිට 20 දක්වා පැවැත්වෙන Deep Jungle Music and Cultural Festival…